පුත්තලම දක්වා දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය, පුත්තලම දක්වා හෙට (16) දිනයේ සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, අනුව හෙට (16) සිට පුත්තලම දුම්රිය මාර්ගය කොටුව සිට පුත්තලම දක්වාම දුම්රිය ගමනා ගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිවීම නිසා එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමාකර තිබුණා.

හලාවත සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර පිහිටි බත්තුළුඔය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදා යෑම, තිල්ලඩිය උප දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පස් කදු කඩා වැටීම, මානුවන්ගම උප දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ ස්ථාන ගණනාවකින්ම දැදුරු ඔයට දුම්රිය මාර්ගය යටින් සෝදා යෑම වැනි බරපතළ හානි රැසක් පුත්තලම දක්වා දුම්රිය ධාවනයට බාධාවන්ව පැවතියා.

කෙසේ වෙතත් හෙට (16) දිනයේ සිට පහත පරිදි දුම්රිය ධාවනයට සැලසුම් කර තිබෙනවා.

3



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06