තිස්ස විතාරණට අවසන් ගෞරව දක්වන්න රනිල් එයි (වීඩියෝ)

මෙරට වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ දැවැන්ත චරිතයක් මෙන්ම, ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය අභවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) අවසන් ගෞරව දක්වනු ලැබුවා.

අභවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු හෙට (16) දිනයේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

කලක් රෝගාතුරව සිට ඔහු කෝට්ටේ, නාවල පාරේ පිහිටි සිය නිවසේ දී පෙරේදා (13) අභාවප්‍රාප්ත වනවිට 92 වන වියේ පසුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15