අකුරේගොඩ වෙඩි තැබීමෙන් දිවි අහිමි වූ යුවළගේ තොරතුරු රැසක් එළියට

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපට අද (13) පස්වරු 05.00ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයක සිටි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

තවත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් T 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බුද්ධික මල්ලවආරච්චි නමැති නීතිඥවරයෙක් සහ එම නීතිඥවරයාගේ බිරිඳ බවට මේ වන විට අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

එම නීතිඥවරයා කරන්දෙණිය සුද්දා නම් සංවිධානාත්මක අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි නීතිඥවරයෙක් බවත් පොලිසිය සඳහන් කළා.

  1. සල්ලි වලට පෙරේතකම නිසා කුඩිඩන් වෙනුවෙන් පෙණි සිටින අනිත් අයටත් මෙික පාඩමක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36