ලොවක් බලා සිටින පාකිස්ථානයට අතට අත දීම ගැන සූර්යාගෙන් පිළිතරු

විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දු _ පාකිස්තාන තරගය හෙට (14) රාත්‍රී 07.00ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ ආරම්භ වීමට නියමිතයි.

තරගය ප්‍රථමව දෙරට කණ්ඩායම් නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුව අද (13) පස්වරුවේ කොළඹ දී පැවැත්වුණා.

මෙම මාධ්‍ය හමුවේදී ක්‍රීඩා මාධ්‍යවේදීන් කලක පටන් දෙරට අතර පවතින අතට අත නොදීමේ සිරිත සම්බන්ධයෙන් ඉන්දීය නායක සූර්ය කුමාර් යාදව්ගෙන් ප්‍රශ්න කර සිටි අතර එහිදී ඔහු පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් දැන ගැනීමට තවත් පැය 24ක් (තරගය එළඹෙන තෙක්) ඉවසා සිටින ලෙසටයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සූර්යා සඳහන් කර සිටියේ ඔවුන් පැමිණ සිටින්නේ හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බවත් ඒ සඳහා වන තීරණ හෙට දිනයේ දී ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43