අප්‍රේල් මාසයේ සිට වාහන මිලේ ඉහළ යෑමක් (වීඩියෝ)

අප්‍රේල් මාසයේ සිට වාහන මිලේ ඉහළ යෑමක් බලාපොරොත්තු වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එළඹෙන අප්‍රේල් මාසයේ පළමු වනදා සිට වාහන නිෂ්කාශනයේ දී පවතින බදු මුදල් ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස වාහන මිල ගණන් ඉහළ යන බවයි එම සංගමය සඳහන් කරන්නේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අරූෂ රොද්‍රිගෝ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (13) සඳහන් කළේ මෙම නිෂ්කාශන බද්ධ මේ වනවිට 1.25%ක් වන බවයි.

එම නිෂ්කාශන බද්ධ අප්‍රේල් මාසයේ පළමු වනදා සිට 2.5%ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03