රොටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලාංකේය චිත්‍රපට දෙකකට සම්මාන

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද චිත්‍රපට දෙකක් 2023 ජාත්‍යන්තර රොටර්ඩෑම් සිනමා උළෙලේ (IFFR) පිළිගැනීමට ලක්ව තිබෙනවා.

විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘මුන්නෙල්’ චිත්‍රපටය IFFR 2023 හි විශේෂ ජූරි සම්මානයෙන් පිදුම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

“විප්ලවය සහ ඒකාධිපතිවාදය අතර සිරවී සිටින තරුණයෙකු පිළිබඳ විශිෂ්ට සරල කතාවක්” ලෙස චිත්‍රපටය විස්තර කරමින් විශේෂ ජූරි සම්මානය පිරිනමා තිබෙනවා.

එමෙන්ම මෙම සම්මාන උළෙලේදී ජගත් මනුවර්ණ විසින් රචිත රහස් කියන කඳු (Whispering Mountains) ද 2023 NETPAC සම්මානය දිනා ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?