රොටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලාංකේය චිත්‍රපට දෙකකට සම්මාන

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද චිත්‍රපට දෙකක් 2023 ජාත්‍යන්තර රොටර්ඩෑම් සිනමා උළෙලේ (IFFR) පිළිගැනීමට ලක්ව තිබෙනවා.

විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘මුන්නෙල්’ චිත්‍රපටය IFFR 2023 හි විශේෂ ජූරි සම්මානයෙන් පිදුම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

“විප්ලවය සහ ඒකාධිපතිවාදය අතර සිරවී සිටින තරුණයෙකු පිළිබඳ විශිෂ්ට සරල කතාවක්” ලෙස චිත්‍රපටය විස්තර කරමින් විශේෂ ජූරි සම්මානය පිරිනමා තිබෙනවා.

එමෙන්ම මෙම සම්මාන උළෙලේදී ජගත් මනුවර්ණ විසින් රචිත රහස් කියන කඳු (Whispering Mountains) ද 2023 NETPAC සම්මානය දිනා ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46