Empty Ad
AFC Banner
Empty Ad

රිලවු ගැන කතා කළ පරිසරවේදිනියට මරණ තර්ජන – CIDයෙන් පැමිණිල්ල ප්‍රතික්ෂේප කරයි

රිලවුන් ගැන කතා කළ පරිසරවේදී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මියට මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

ඇය මේ පිළිබඳ ව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත්තේ අද (10) පෙරවරුවේ පැමිණිල්ලක් භාරදීමටයි.

නමුත් ඇයගේ පැමිණිල්ල භාරගැනීමට නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

එම පැමිණිල්ල පොලිස් මූලස්ථානයට භාරදෙන ලෙසට තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දුන් බවයි ඇය සඳහන් කළේ.

තමන්ට දූරකථන මාර්ගයෙන් ගොවීන් යැයි කියාගන්නා පිරිසක් විසින් මෙලෙස මරණ තර්ජන සිදු කළ බවයි පරිසරවේදිනිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
10
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
<p>?</p>