රිලවු ගැන කතා කළ පරිසරවේදිනියට මරණ තර්ජන – CIDයෙන් පැමිණිල්ල ප්‍රතික්ෂේප කරයි

රිලවුන් ගැන කතා කළ පරිසරවේදී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මියට මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

ඇය මේ පිළිබඳ ව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත්තේ අද (10) පෙරවරුවේ පැමිණිල්ලක් භාරදීමටයි.

නමුත් ඇයගේ පැමිණිල්ල භාරගැනීමට නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

එම පැමිණිල්ල පොලිස් මූලස්ථානයට භාරදෙන ලෙසට තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දුන් බවයි ඇය සඳහන් කළේ.

තමන්ට දූරකථන මාර්ගයෙන් ගොවීන් යැයි කියාගන්නා පිරිසක් විසින් මෙලෙස මරණ තර්ජන සිදු කළ බවයි පරිසරවේදිනිය වැඩිදුරටත් පැවසුවේ.

  1. මේ නෝනාට ටිකක් අප්සෙට් දැනට සති කීපයකට පෙර පාන් ගෙඩියක් කෝටුවක ගහගෙන වැඩ සටහනක් ගෙනගියා, කෝකටත් ආචාර්ය උපාධියත් බලමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50