රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුව ගැන නවතම ආරංචිය මෙන්න

රාජ්‍ය අංශය තුළ සේවය කරන කිසිදු සේවකයෙකුගේ වැටුප් කප්පාදුවක් කිරීමට තීරණය කර නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

“රාජ්‍ය තුළ ඉන්න කිසිදු සේවකයෙකුගේ කිසිදු වෙලාවක වැටුප් කප්පාදු කරන්නට රජයේ කිසිම දේශපාලකයෙක් යෝජනා කරලා නෑ.

ඉල්ලීම් කරලා තියෙනවා. එමෙන්ම බලකිරීමකින් හෝ තෙරපීමකින් කිසිම අරමුදලක් හදන්නවත් කිසිසේත්ම උත්සහ ගන්නේ නෑ.

මම වගකීමෙන් කියනවා.” ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව පිළිබඳ කැබිනට් මණ්ඩල තීන්දුව ලබන සතියේ දැනුම් දෙන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියයි.

සැප්තැම්බර් අවසාන සතියේ හෝ ඔක්තෝබර් මුල් සතියේ පාසල් නැවත විවෘත කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදාළ පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇති බව දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?