රන් මාලය කොල්ල කෑ සැකකරු විරේක බෙහෙත් බී පොලිසියේ

මතුගම ප්‍රදේශයේ දී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් පුද්ගලයෙකු විසින් ඊයේ (23) රාත්‍රියේ කොල්ල කා තිබෙනවා.

මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ රාත්‍රියේ නිවසට යමින් සිටින අතර තුර ඇයගේ ගෙළ බැඳි රන් මාලය කොල්ල කා සැකකරු මෙලෙස පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී අසල සිටි පිරිස් කොල්ලකෑම සිදුකළ සැකකරු ලුහුබැඳ ගොස් අල්ලාගෙන ඇති අතර, එම අවස්ථාවේ දී සැකකරු විසින් කොල්ලකන ලද මාලය ගිලදමා ඇති බවයි වර්තා වන්නේ.

පසුව සැකකරු පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, 32 හැවිරිදි වියේ පසුවන සැකකරුගේ උදරයේ ඇති රන් මාලය ලබාගැනීමට විරේක ඖෂධ ලබාදී මේ වනවිට මතුගම පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?