AFC Banner
Empty Ad
Empty Ad

රතන හිමි පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව රතන හිමියන් විසින් ගොනු කළ පෙත්සමක තීන්දුව ලබා දෙමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා මෙම නියෝගය ලබා දී ඇත්තේ.

අපේ ජන බල පක්ෂයේ විනය කමිටුව විසින් 2021 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා නිකුත් කරනු ලැබූ ලිපියක් මගින් පෙත්සම්කාර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇති බවට දන්වා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?