එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවිත කළ පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් ප්ලාස්ටික් බැරලයක් සොයාගෙන තිබෙනවා.
යාපනය – පොලිකන්නි ප්‍රදේශයේ වළදමා තිබූ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ වැල්වැටිතුරෙයි පොලීසිය විසින්.
ඒ අතර බෝම්බ සහ මෝටාර් උණ්ඩ ආකාරයේ ආයුධ කිහිපයක් තිබූ බව සඳහන්.
වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1