ඊශ්‍රායලය, ලෙබනනයේ බේරූට් වෙතත් ප්‍රහාර දියත් කරයි

උතුරු ඊශ්‍රායලයේ හයිෆා අසල හමුදා කඳවුරකට හිස්බුල්ලා සංවිධානය රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායල ජෙට් යානා ලෙබනනයේ බේරූට් වෙත බෝම්බ හෙළා ඇති බව වාර්තා වනවා.

අද (02) අලුයම ලෙබනන් හිස්බුල්ලා සංවිධානය පැවසුවේ තම ප්‍රහාරය ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ඝාතනයට පළිගැනීමක් ලෙස එල්ල කළ බවයි.

ලෙබනනය සහ එහි ජනතාව ආරක්ෂා කිරීම සඳහා සහ ඊශ්‍රායල ආක්‍රමණවලට ප්‍රතිචාර වශයෙන් මෙම රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර සිදුකළ බවයි හිස්බුල්ලා සංවිධානය වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51