මැදපෙරදිග යුද ගැටුම් මැද බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට

මැදපෙරදිග ඇතිව තිබෙන යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (02) පෙරවරුවේ ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල 8%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි සත 40ක් ලෙස දැක්වෙනවා.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල 9%කින් ඉහළ ගොස් ඇති බව වාර්තාවල සඳහන්.

ඒ, අනුව එහි බොරතෙල් බැරලයක මිල ඩොලර් 79යි සත 38ක් සටහන්ව තිබෙනවා.

පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න වුවහොත්, ඉදිරි දින කිහිපය තුළ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව දක්වා ඉහළ යා හැකි බවයි ආර්ථික විශ්ලේෂකන් අනතුරු අඟවන්නේ.

මේ අතර කලාපීය ගැටුම් මධ්‍යයේ කොටස් වෙලඳපොළවල් ද පහත වැටි ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57