මෛත්‍රීට ඉන්න බැරි නම් යන්න පුලුවන්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ ආණ්ඩුව තුළ සිටින්නේ අසතුටින් නම් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ කාර්යභාරය කිරීම වඩා වැදගත් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඔහු දැන් නින්දෙන් ඇහැරිලා සේ කටයුතු කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා කවුරු මොනවා කිව්වත් ආණ්ඩුවේ ගමන කිසිවකුටත් නැවැත්විය නොහැකි බවද සඳහන් කළේ‍ය.

ආණ්ඩුව කොවිඩ් මර්දනය කර ලබාදුන් ආදර්ශය අති විශිෂ්ට බවද ඔහු පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?