මෛත්‍රීට ඉන්න බැරි නම් යන්න පුලුවන්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ ආණ්ඩුව තුළ සිටින්නේ අසතුටින් නම් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ කාර්යභාරය කිරීම වඩා වැදගත් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඔහු දැන් නින්දෙන් ඇහැරිලා සේ කටයුතු කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා කවුරු මොනවා කිව්වත් ආණ්ඩුවේ ගමන කිසිවකුටත් නැවැත්විය නොහැකි බවද සඳහන් කළේ‍ය.

ආණ්ඩුව කොවිඩ් මර්දනය කර ලබාදුන් ආදර්ශය අති විශිෂ්ට බවද ඔහු පැවසුවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44