මේ අවුරුද්දේ අපි ගෙවන්න ඕන ණය

මේ වසරේ ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 690ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය වාර්තාවක් මගින් කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙනවා. විදේශීය මුදලින් ගෙවිය යුතු දේශීය ණය ප්‍රමාණය ද ඊට ඇතුළත් වන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ .

ඉන් ඇමරිකානු ඩොලර් කෝටි 390 ක පමණ ප්‍රමාණයක් මේ වසරේ මුල් කාර්තුව තුළ ගෙවිය යුතු වන අතර ,ඉන් ඩොලර් කෝටි 50 ක මුදලක් මහබැංකුව විසින් ඉකුත්දා ගෙවනු ලැබුවා

මේ අතර ,තවත් ඇමරිකානු ඩොලර් කෝටි 100ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ලබන ජූලි මාසයේදී කල් පිරීමට නියමිතව ඇති අතර,එම ණය ප්‍රමාණයද ගෙවීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

මේ වසර තුළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා පොලිය වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 86 ක පමණ මුදලක් ගෙවීමට ඇති බව ද මුදල් අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?