මේ අවුරුද්දේ අපි ගෙවන්න ඕන ණය

මේ වසරේ ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 690ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය වාර්තාවක් මගින් කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙනවා. විදේශීය මුදලින් ගෙවිය යුතු දේශීය ණය ප්‍රමාණය ද ඊට ඇතුළත් වන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ .

ඉන් ඇමරිකානු ඩොලර් කෝටි 390 ක පමණ ප්‍රමාණයක් මේ වසරේ මුල් කාර්තුව තුළ ගෙවිය යුතු වන අතර ,ඉන් ඩොලර් කෝටි 50 ක මුදලක් මහබැංකුව විසින් ඉකුත්දා ගෙවනු ලැබුවා

මේ අතර ,තවත් ඇමරිකානු ඩොලර් කෝටි 100ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ලබන ජූලි මාසයේදී කල් පිරීමට නියමිතව ඇති අතර,එම ණය ප්‍රමාණයද ගෙවීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

මේ වසර තුළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා පොලිය වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 86 ක පමණ මුදලක් ගෙවීමට ඇති බව ද මුදල් අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47