spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිලියන ගණනක් නැරඹු මෙම වසරේ පළමු සූර්යග්‍රහණය (ඡායාරූප)

2024 වසරේ දර්ශනය වූ පළමු සූර්යග්‍රහණය දැකබලා ගැනීමට බටහිර යුරෝපය, උතුරු ඇමරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් කලාපයේ රටවල් රැසක ජනතාවට ඊයේ හැකියාව ලැබුණා.

මෙම පූර්ණ සූර්යග්‍රහණය මිලියන 32ක පමණ පිරිසක් නරඹා ඇති බවට ඇස්තමේන්තු ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සූර්යග්‍රහණය ප්‍රථම වරට දර්ශනය වූයේ මෙක්සිකෝවේ Mazatlán අවට බටහිර වෙරළ තීරයට වන අතර, එය දේශීය වේලාවෙන් 11:07ට දර්ශනය වී තිබෙනවා.

පසුව එය එක්සත් ජනපදය සහ කැනඩාවේ අත්ලාන්තික් වෙරළ තීරය හරහා දර්ශනය වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර මෙම සූර්යග්‍රහණය සිදුවන ආකාරය සජීවීව විකාශය කිරීමට නාසා ආයතනය ඔවුන්ගේ වෙබ් අඩවි ඔස්සේ කටයුතු කර තිබුණා.

එක්සත් ජනපදයට යළිත් වරක් මෙවැනි පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වන්නේ 2044 අගෝස්තු 22 වනදායි.

133106226 gettyimages 2147601889.jpg
133106302 2c417c2e 6a6b 4bda 822a 257959f57c30.jpg
15bec14b 489c 449c a616 e34d7747affa
Guests watch the final moments before the total eclipse at the football stadium at Southern Illinois University in Carbondale, Illinois, U.S., August 21, 2017. Location coordinates for this image are 37°42’25” N 89°13’10” W. REUTERS/Brian Snyder
8f23722e c512 46f2 85cb feac91a949de
TOPSHOT – A total solar eclipse can be seen in Svalbard, Longyearbyen, Norway, on March 20, 2015. A partial eclipse of varying degrees is visible, depending on weather conditions, across most of Europe, northern Africa, northwest Asia and the Middle East, before finishing its show close to the North Pole. AFP PHOTO / NTB SCANPIX / JON OLAV NESVOLD +++ NORWAY OUT (Photo by NTB SCANPIX / AFP) (Photo by -/NTB SCANPIX/AFP via Getty Images)
7e8bd5f0 a3e5 4fd2 9595 4ce3f0cf4a92 scaled
People observe the solar eclipse, in Torreon, state of Coahuila, Mexico April 8, 2024. REUTERS/Daniel Becerril
1a1b8c2a 333c 4679 bad6 dc0ca239a9ba scaled
The moon covers the sun during a total solar eclipse across North America, in Magog, Quebec, Canada, on April 8, 2024. This year’s path of totality is 115 miles (185 kilometers) wide and home to nearly 32 million Americans, with an additional 150 million living less than 200 miles from the strip. The next total solar eclipse that can be seen from a large part of North America won’t come around until 2044. (Photo by Stan Honda / AFP) (Photo by STAN HONDA/AFP via Getty Images)
ae2b38a8 2aac 4397 8812 2e84f9e18bdf scaled
0172b59e f7ff 4e81 ac6c 06a043185969 scaled
WASHINGTON, DC – APRIL 8: People gather on the National Mall to view the partial solar eclipse on April 8, 2024 in Washington, DC. People have traveled to areas across North America that are in the “path of totality” in order to experience the eclipse today, with the next total solar eclipse that can be seen from a large part of North America won’t happen until 2044. (Photo by Kent Nishimura/Getty Images)
8686c648 c129 449e b2e7 642f49949e93 scaled
An airplane passes near the total solar eclipse during the Hoosier Cosmic Celebration at Memorial Stadium in Bloomington, Indiana, U.S. April 8, 2024. Bobby Goddin/USA Today Network via REUTERS NO RESALES. NO ARCHIVES. MANDATORY CREDIT TPX IMAGES OF THE DAY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?