අඟහරු වෙත යාමට සැරසෙන අපේ පියුමි

අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා නාසා ආයතනය ප්‍රමුඛ කණ්ඩායමක පෙර පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ පියුමි විජේසේකර තෝරාගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හූස්ටන් හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති අඟහරුගේ මූලාකෘතියක මෙම පුහුණුවීම් සිදුකරන බවයි.

නාසා ආයතනය විසින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළුව හතර දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායම පත් කරගෙන තිබෙනවා.

මේ අනුව Jason Lee, Stephanie Navarro, Sharif Al Romaidi සහ පියුමි විජේසේකර මෙම මූලාකෘතියට මැයි 10 වැනිදා ඇතුළු වීමට නියමිතයි.

ඔවුන් එහි ඇතුළට ගිය පසු දින 45ක් ගගනගාමීන් ලෙස වැඩ කරනු ඇති.

ඔවුන් නැවත ජුනි 24 වැනිදා මෙම මූලාකෘතියෙන් පිටතට ඒමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10