AFC Banner
AFC Banner
Empty Ad

මියගොස් සිටි ඇතෙකුගේ සිරුරක් හමුවෙයි

පුත්තලම සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ නිවසක් අසල වගා බිමක මියගොස් සිටි ඇතෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.

වයස අවුරුදු 20ක් පමණ වන මෙම ඇතාට අඩි 2ක පමණ දිගකින් යුත් දළ යුගළක් ද ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම සත්වයාගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර කරුවලගස්වැව වනජීවී නිලධාරීන් සහ සාලියවැව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?