මියගොස් සිටි ඇතෙකුගේ සිරුරක් හමුවෙයි

පුත්තලම සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ නිවසක් අසල වගා බිමක මියගොස් සිටි ඇතෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.

වයස අවුරුදු 20ක් පමණ වන මෙම ඇතාට අඩි 2ක පමණ දිගකින් යුත් දළ යුගළක් ද ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම සත්වයාගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර කරුවලගස්වැව වනජීවී නිලධාරීන් සහ සාලියවැව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව බලයට පත්වීම අපිට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් - පෙරලන්න හේතු කියන පොහොට්ටුවේ සංජීව
23:22
Video thumbnail
නාමල් ගම්මු ඉදිරියේ ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි"නඩුත් දාලා හිරෙත් දාන තැනට ඇවිත්"
13:45
Video thumbnail
එල්නීනෝ ලානීනා බලපෑම් සම්බන්ධ සාකච්ඡා ගම් නියම්ගම් කරා ද ගෙන යා යුතුයි
03:18
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03