මාතර සාදයකදී තරුණියකට නරක දේ කිරීමේ සිද්ධියේ CCTV අතුරුදන්

මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයාට සම්බන්ධ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන නොමැති බව හෙළිව තිබේ.

එම සිද්ධියට අදාල ක‍්‍රීඩකයා සම්බන්ධ නොවූ බවත් එය සිය මිතුරකු මුහුණ දුන් සිද්ධියක් බවත් ඔහුගේ ප‍්‍රකාශයේ ස`දහන්ව ඇති බව දැනගන්නට ඇත.

අදාල ක‍්‍රීඩකයා ඔහුගේම ප‍්‍රකාශයට අස්සන් තැබීම ප‍්‍රතික්ෂේප කළ බවත් බලකිරීමෙන් පසුව අස්සන ලබාගැනීමට හැකි වූ බවත් පැවසේ.

පෙර පුවත – මාතර සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව පරීක්ෂණ ඇරඹෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?