මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනකු මෙරටට (වීඩියෝ හා ඡායාරූප)

මෙරට සහ ජාත්‍යන්තර අපරාධ ගණනාවකට සම්බන්ධ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනකු අද (12) මෙරටට රැගෙනවිත් තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ; මෙම සැකකරුවන් ව දීර්ඝ කාලයක සිට අත් අඩංගුවට ගැනීමට රතු වරෙන්තු නිකුත් ව සිටි අය බවයි.

මෙම අපරාධකරුවන් ව ඩුබායි රාජ්‍යයේ පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

පසුව සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි ව ඇත්තේ මෙම අපරාධකරුවන් මනුෂ්‍ය ඝාතන රැසකට සහ නීතිවිරෝධී ක්‍රියා කිහිපයකට ශ්‍රී ලංකා පොලිසිය අත්‍යවශ්‍ය කර සිටි සැකකරුවන් බවයි.

නමින් කේ. දිමුතු චතුරංග සහ දිනේෂ් ෂර්මන් නමැති මොවුන් දෙදෙනාගේ වයස අවුරුදු 26ක් සහ 48ක් බවත් සඳහන්.

ඩුබායි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන අද අලුයම ශ්‍රී ලංකාවට රැගෙන ආ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

WhatsApp Image 2024 07 12 at 10.03.37 1
WhatsApp Image 2024 07 12 at 10.03.36 1
WhatsApp Image 2024 07 12 at 10.03.36
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52