මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා රටින් පිටවන සංචාරකයින්ගෙන් අය කරන ලද පිටත්වීමේ බද්ද ඉවත් කර තිබෙනවා.
ඒ, අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා පිටතට යන සංචාරකයින්ගෙන් කලින් අය කරන ලද ඇමරිකානු ඩොලර් 60ක පිටත්වීමේ බද්ද හෙට (29) සිට තවදුරටත් අයකිරීමක් සිදුවන්නේ නැහැ.
මෙම තීරණය 2026 ජුනි 26 වන දින දක්වා ක්‍රියාත්මකයි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් සමාගම් සහ මගීන් ආකර්ෂණය කර ගැනීම මෙම පියවරේ අරමුණ වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1




