බොරතෙල් මිලේ වැඩිවීමක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරනවා.

ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.83ක් ලෙස සටහන්ව තිබෙනවා.

එමෙන්ම ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.68ක් ලෙස සටහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?