ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරනවා.
ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.83ක් ලෙස සටහන්ව තිබෙනවා.
එමෙන්ම ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.68ක් ලෙස සටහන් වුණා.

?