බිරිඳගේ අනියම් පෙම නිසාවෙන් ජීවිතය නැති වූ සැමියා

බිරිඳගේ අනියම් පෙමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනකු අතර සිදු වූ බහින්බස් වීමක් දුරදිග ගොස් කළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම අද (01) දහවල් සිදු ව ඇත්තේ බලංගොඩ – මස්සැන්න ප්‍රදේශයේ දියි.

මස්සැන්න – උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි ව සිටි කේ.එමි.චන්ද්‍ර ගුණරත්න නමැති 54 හැවිරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇති බව පොලිසිය පවසනවා.

මරණකරුගේ බිරිය සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු මරණකරු නොමැති අවස්ථාවල දී ඔහුගේ (මියගිය අයගේ) නිවසට පැමිණ ආපසු යමින් සිටින ආකාරය මරණකරු දැක තිබෙනවා.

පසුව මරණකරු (සැමියා) සහ අනියම් පුද්ගලයා අතර බහින්බස් වීමක් ඇති ව ඔහුට පහරදීමට මරණකරු උත්සාහ දැරීමේ දී ඇද වැටීමෙන් මෙම මරණය සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පිරිමි පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩාගාරයේ මුදල් තියාගෙන හිටියේ මේ වගේ ආපදාවලට උදව් කරන්න..අපි කිසිම බද්දක් වැඩි කරලා නෑ..
03:09
Video thumbnail
වසා දැමූ පළාත් 6ක සියළු පාසල් 16වනදා විවෘත කෙරේ..අධ්‍යාපන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්
12:57
Video thumbnail
අපි ආණ්ඩුවට සහාය දෙනවා - නාමල් කියයි
03:46
Video thumbnail
ඕන රෙද්දක දාගනින් ගිහිල්ලා..ඔය බම්බුව විසි කරලා..අවිස්සාවේල්ල කෑම කඩේක උණුසුම් තත්ත්වයක්
00:59
Video thumbnail
හොරකම් කරන්නේ නැත්තම් කොන්ද කෙළින් තියාගෙන මේක කරන්න
11:03
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30


?