බිබිල – බදුල්ල මාර්ගයේ බස්රථ දෙකක් සහ ලොරි රථයක් ගැටී අනතුරක් – තුවාලකරුවන් බිබිල රෝහලට

බිබිල – බදුල්ල මාර්ගයේ යල්කුඹුර ප්‍රදේශයේදී බස්රථ දෙකක් සහ ලොරි රථයක් අද (26) දහවල් අනතුරකට ලක්වීමෙන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් බිබිල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?