බිබිල – බදුල්ල මාර්ගයේ බස්රථ දෙකක් සහ ලොරි රථයක් ගැටී අනතුරක් – තුවාලකරුවන් බිබිල රෝහලට

බිබිල – බදුල්ල මාර්ගයේ යල්කුඹුර ප්‍රදේශයේදී බස්රථ දෙකක් සහ ලොරි රථයක් අද (26) දහවල් අනතුරකට ලක්වීමෙන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් බිබිල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.