spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බ්ලොග් ගල් පටවා ගත් ලොරි රථයක් නිවසක් මතට වැටෙයි

ඊයේ සවස වැලිමඩ සිල්මියාපුර මාර්ගයේ බ්ලොග් ගල් පටවා ගත් ලොරි රථයක් මැදහත් ප්‍රදේශයේ දී කඳු සහිත ස්ථානයකදි ලොරි රථයට සිදු වූ කාර්මික දෝෂයක් නිසා ලොරි රථය පසුපසට පැමිණ නිවසක් උඩට කඩා වැටීම නිසා නිවසට දැඩි හානි සිදුවී තිබෙන අතර නිවසේ ගෘහ උපකරණ රැසකට ද හානි වී තිබෙනවා.

ලොරි රථය නිවසට කඩා වැටෙන අවස්ථාවේ නිවසේ කිසිවකු සිට නොමැති අතර සිදුවු අනතුරින් නිවසට හා නිවසේ උපකාර රැසකට හානි සිදු වී ඇති බව වාර්තා වෙනවා.

මෙහිදී ලොරි රථයේ ගමන් ගත් රියදුරුට තුවාල සිදුවී නොමැති අතර,ලොරි රථයට හානි සිදු වී ඇති බව අප වාර්තාකරු සඳහන් කරා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?