spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙට්‍රල් හා ඩීසල් ගැන අසුභ ආරංචියක්

ඛනිජ තෙල් සංස්ථාවට ලබන මස 22 වැනිදා දක්වා පෙට්‍රල් නැවක් සොයාගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය සාගල රත්නායක පවසයි.ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඔහු සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?