පයාගල මුහුදේ දිය නෑමට ගිය දරුවෙක් දියේ ගිලී අතුරුදහන්

පයාගල පොලිස් වසමට අයත් කුඩා පයාගල දේවස්ථානය පිටුපස මුහුදේ දිය නෑමට ගිය, දරුවන් සිව් දෙනෙක් අතරින් එක දරුවෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇති බව පයාගල පොලිසිය පවසනවා.

මෙලෙස දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇත්තේ 15 හැවිරිදි කුඩා පයාගල ප්‍රදේශයේ දරුවෙක් බවයි වාර්තා වන්නේ.

මුහුදු වෙරළේ ගල් වලින් සෑදූ විශේෂ වැටිය අසළ, මෙම දරුවන් සිව් දෙනා දිය නාමින් සිට ඇති අතර, ඉන් එක් අයෙක් දිය වැලකට හසුව ගසා ගෙන ගොස් තිබෙනවා.

අතුරුදහන් වූ දරුවා සොයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජීවිත ආරක්ෂක කණ්ඩායමක් මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08