මා ඔයේ දිය නෑමට තරුණයින් තිදෙනෙක් ඇතුළු 04ක් අතුරුදහන්

බඩල්ගම, මා ඔයේ දිය නෑමට ගිය පුද්ගලයන් සිව් දෙනෙක් දියේ ගීලිමෙන් අතුරුදන්ව තිබෙනවා.

බඩල්ගම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් මා ඔයේ දිය නෑමට ගොස් ඇති අතර ඒ අතරින් පුද්ගලයන් සිව් දෙනෙක් දියේ ගිලි ඇති බවයි වාර්තා වන්නේ.

දියේ ගිලුණු පිරිස අතරට තරුණයින් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් අයත් බව පොලිසිය සඳහන් කළා.