පෙට්‍රල් හා ඩීසල් ගැන අසුභ ආරංචියක්

ඛනිජ තෙල් සංස්ථාවට ලබන මස 22 වැනිදා දක්වා පෙට්‍රල් නැවක් සොයාගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය සාගල රත්නායක පවසයි.ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඔහු සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?