AFC Banner
AFC Banner
Empty Ad

පූස් පැටවා හඳුන් දිවියෙක් වෙයි

වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ තරුණයෙකු මාර්ගයේ අතරමංව සිටියදී පූස් පැටවෙකු බව සිතා නිවසට රැගෙන ගිය හඳුන්දිවි පැටවෙකු වනජීවී නිලධාරීන්ට භාරදී තිබෙනවා.

මීට දින දෙකකට පමණ පෙර ඔහු මෙම පැටවා නිවසට රැගෙන ගොස් ඇති අතර හඳුන් දිවි පැටවෙකු බවට පසුව හඳුනා ගැනීම හේතුවෙන් වැලිකන්ද වනජීවී නිලධාරීන් මාර්ගයෙන් ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලට භාරදී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම පැටවා නිවසට රැගෙන ගොස් දින දෙකකට පමණ පසුවයි හඳුන් දිවියෙකු බවට හඳුනාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?