පූස් පැටවා හඳුන් දිවියෙක් වෙයි

වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ තරුණයෙකු මාර්ගයේ අතරමංව සිටියදී පූස් පැටවෙකු බව සිතා නිවසට රැගෙන ගිය හඳුන්දිවි පැටවෙකු වනජීවී නිලධාරීන්ට භාරදී තිබෙනවා.

මීට දින දෙකකට පමණ පෙර ඔහු මෙම පැටවා නිවසට රැගෙන ගොස් ඇති අතර හඳුන් දිවි පැටවෙකු බවට පසුව හඳුනා ගැනීම හේතුවෙන් වැලිකන්ද වනජීවී නිලධාරීන් මාර්ගයෙන් ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලට භාරදී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම පැටවා නිවසට රැගෙන ගොස් දින දෙකකට පමණ පසුවයි හඳුන් දිවියෙකු බවට හඳුනාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - හොරු එක්ක එකතුවෙලා ඉන්නේ අපි නෙවෙයි ආණ්ඩුව
08:25
Video thumbnail
මගී ජීවිත අනතුරේ දාලා වෙට්ටු දාගෙන යන බස් - මොක්ද මෙච්චර හදිස්සියක් ?
01:21
Video thumbnail
"ගිනිබත් වූ වැඩිහිටි නිවස අනීතිකව පවත්වාගෙන ගිහින්" මෙන්න ප්‍රබල හෙළිදරව්වක් - වහාම ලියාපදිංචි කරන්න
09:25
Video thumbnail
"අපි මාලිමාවට" කියලා ගහන් ගිය අපිට මෙහම කරන එක හරිද ?අපි 16 වෙනිදා එනවා..අපිව වළක්වන්න එපා
11:24
Video thumbnail
Kasthirama |තේමාව - නීතිය, මෙහෙයුම් සහ ජනතාව - කස්තිරම විශේෂ වැඩසටහන
01:22:05
Video thumbnail
වීදී සුනඛයින්ට තග දැම්ම ඇන්ටිට වැඩ වැරදුණ හැටි
01:34
Video thumbnail
සරුවට වැඩුණු රුපියල් කෝටියකට අධික මල් අළුකළ මෙහෙයුම
00:53
Video thumbnail
තරුණයෙකු එළොව යැවූ යාපනයේ බිහිසුණු අනතුර
00:27
Video thumbnail
වීදී සුනඛයින්ට පොලු මුගුරුවලින් තග දැම්ම ඇන්ටිට වැඩ වැරදෙයි - "මේ ගෑණිට පුදුම කු#ප්පුවක් තියෙන්නේ"
05:37
Video thumbnail
යාපනයේ බිහිසුණු අනතුරකින් තරුණයෙකුගේ දිවි අහිමි වෙයි - තවත් දෙදෙනෙකුට බරපතළයි
00:50