Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කතානායකවරයා වෙත ලැබී ඇති බව කතානායක කාර්යාලය නිවේදනය කරනවා.