Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඩිජිටල් හඳුනුම්පත් ව්‍යපෘතිය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක්

මෙරට වැඩිහිටි ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දීය ආයතනයකට ඉදිරිපත් කර ඩිජිටල් හඳුනුම්පතක් නිකුත් කිරීමේ ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු වන වසන්ත මුදලිගේ විසින් මෙම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.