පුෂ්පිකා බොරුකාරියක් : කැරොලින් කළේ හරි දේයි – තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ කටයුතු කර තිබෙනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ ලෝක විවාහක රූ රැජිණ වෙනුවෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලිය පැවැත්වීමට බලය ඇති සිය සංවිධානය වෙත පැවරී ඇති නිත්‍යානුකූල බලතල අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි පුෂ්පිකා ද සිල්වා හට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ යන නාමය දේශීයව හෝ ජාත්‍යන්තරව මොනයම් ආකාරයකින් හෝ භාවිත කිරීම මේ හරහා වාරණය කරන බවයි.

මේ අතර ලෝක විවාහක රූ රැජිණ තරග සංවිධානයේ හිටපු විධායක නිලධාරිනිය වන Libby Crawford ද මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබා තිබෙනවා.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ පුෂ්පිකා ද සිල්වා ඇයගේ විවාහය ඇතුළු අංශ රැසකදී බොරු කර ඇති බැවින් ඇය කිසිවිටක ජයග්‍රහණය නොකළ යුතු බවයි. එමෙන්ම හිටපු ලෝක විවාහක රූ රැජිණ ලෙස කැරොලයින් ජුරි එම අවස්ථාවේදී කටයුතු කළ ආකාරය නිවැරදි බවයි Libby Crawford සඳහන් කර සිටින්නේ.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේදී අනු ශුරතාවය ආශ්‍යා බස්නායක දිනු අතර Libby Crawford සඳහන් කර සිටින්නේ පුෂ්පිකා ද සිල්වා විසින් ආශ්‍යාට හිමිවිය යුතු කිරුළ මෙන්ම ලෝක විවක රූ රැජිණ තරගාවලියට සහභාගිවීමට තිබු අවස්ථාව පැහැර ගනු ලැබූ බවයි.

එළඹෙන වසරේදී පැවැත්වෙන ලෝක විවාහ රූ රැජිණ තරගාවලිය සඳහා ආශ්‍යා බස්නායකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදිය යුතු බවටද මෙහිදී ලෝක විවාහක රූ රැජිණ තරග සංවිධානයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරිය සිය මතය සඳහන් කරමින් මෙහිදී ප්‍රකාශ කර ඇත.

https://youtu.be/Qc2yxMc7wHM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම W15 හෝටලයේ වෙ# තැබීමේ සැකකාර හිටපු පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
01:42
Video thumbnail
ඔයා ගොඩාක් ලස්සන වෙලානේ - රනිල් ලැජ්ජා වෙයි
02:14
Video thumbnail
මම කිව්වනේ ඔයාට අරගලයට යන්න එපා කියලා - ඉරාජ් දාපු කින්ඩිය
02:11
Video thumbnail
රත්න සහල් මුදලාලිගේ වී මෝල් සංකීර්ණයේ හදිස්සියේම ඇතිවූ ගින්න
02:38
Video thumbnail
එන්න එන්න යුග පුරුෂයා - මිහින්තලේ හිමි මහින්දගේ ගුණ වයයි
02:14
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සිරි සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40


?