පුෂ්පිකාගේ නීතිඥයින් ගෙන් චන්දිමාල් ජයසිංහට ලිපියක්

2021 වසරේ “මිසිස් ශ්‍රී ලංකා” කිරුළ දිනු පුෂ්පිකා ද සිල්වා ගේ කිරුළ අවලංගු කිරිමට එහි ජාතික සංවිධායක වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ කිසිදු හිමිකමක් නොමැති බව දන්වමින් එම කිරුළ ජයග්‍රාහණය කළ පුෂ්පිකා ද සිල්වා ගේ නිතිඥයින් විසින් ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

සිය සේවදායිකාව වන පුෂ්පිකා ද සිල්වා සහ තරගයේ ජාතික සංවිධායක වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ අතර එළඹි ගිවිසුම වසරක කාලයක් සඳහා පමණක් බලපැවැත්වෙන බවත්, මේ වන එම ගිවිසුමේ කාල සීමාව අවලංගු වී ඇති බවයි එම නීතිඥයින් දැනුම් දී සිටින්නේ.

සිය සේවාදායිකාවගෙන් එම කිරුළ ඉවත් කළ බවට සහ ඇයට එම කිරුළ හිමි නොවන බවට කියා පෑමටද සහ නියෝජනය කිරීමට ද හෝ ප්‍රසිද්ධ කිරිමට චන්දිමාල් ජයසිංහ හට කිසිදු අයිතියක් නොමැති බවයි පුෂ්පිකා ද සිල්වා ගේ නීතිඥයින් සිය ලිපිය මගින් දැනුම් දී ඇත්තේ.

මේ පහතින් දැක්වෙන්නේ එම ලිපියයි…

275320934 2194751664006209 4528881269810874922 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?