පුෂ්පිකාගේ නීතිඥයින් ගෙන් චන්දිමාල් ජයසිංහට ලිපියක්

2021 වසරේ “මිසිස් ශ්‍රී ලංකා” කිරුළ දිනු පුෂ්පිකා ද සිල්වා ගේ කිරුළ අවලංගු කිරිමට එහි ජාතික සංවිධායක වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ කිසිදු හිමිකමක් නොමැති බව දන්වමින් එම කිරුළ ජයග්‍රාහණය කළ පුෂ්පිකා ද සිල්වා ගේ නිතිඥයින් විසින් ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

සිය සේවදායිකාව වන පුෂ්පිකා ද සිල්වා සහ තරගයේ ජාතික සංවිධායක වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ අතර එළඹි ගිවිසුම වසරක කාලයක් සඳහා පමණක් බලපැවැත්වෙන බවත්, මේ වන එම ගිවිසුමේ කාල සීමාව අවලංගු වී ඇති බවයි එම නීතිඥයින් දැනුම් දී සිටින්නේ.

සිය සේවාදායිකාවගෙන් එම කිරුළ ඉවත් කළ බවට සහ ඇයට එම කිරුළ හිමි නොවන බවට කියා පෑමටද සහ නියෝජනය කිරීමට ද හෝ ප්‍රසිද්ධ කිරිමට චන්දිමාල් ජයසිංහ හට කිසිදු අයිතියක් නොමැති බවයි පුෂ්පිකා ද සිල්වා ගේ නීතිඥයින් සිය ලිපිය මගින් දැනුම් දී ඇත්තේ.

මේ පහතින් දැක්වෙන්නේ එම ලිපියයි…

275320934 2194751664006209 4528881269810874922 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40