Empty Ad
AFC Banner
Empty Ad

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආශ්‍රිත ව පවතින නීතිවිරෝධී ක්‍රියා නැවැත්වීමට STF සහාය(වීඩියෝ)

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආශ්‍රි­ත ව පව­තින නීතිවිරෝධී ක්‍රියා පාල­නය කිරී­මට පොලිස් විශේෂ කාර්ය බළ­කායේ සහාය ලබා­ගන්නා බව කර්මාන්ත හා ව්‍යව­සාය සංව­ර්ධන අමාත්‍ය සුනිල් හඳු­න්නෙත්ති මහතා පවසනවා.

පුල්මුඩේ ලංකා ඛනිජ වැලි සමා­ගමේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට පෙරේදා (29) එක්වෙ­මින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී ඛනිජ වැලි සමා­ගම් පරි­ශ්‍රයේ නිෂ්පා­දන කට­යුතු කරන ආකා­රය සොයා බැලූ අමාත්‍යවරයා ඒ කට­යුතු වඩාත් කාර්ය­ක්ෂ්මව කර ගැනී­මට ගත යුතු ක්‍රියා­මාර්ග ගැන නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දුන්නා.

ඛනිජ වැලි කැණීම් බල­පත්‍ර ලබා ගැනීම, ගැනු­ම්ක­රු­වන් සොයා ගැනීම, සේවක ගැටලු වැනි මේ වන විට ඛනිජ වැලි සමා­ගම මුහුණදෙන ගැටලු පිළි­බ­ඳ ව නිල­ධා­රීන් හා සේව­ක­යන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අමාත්‍යවරයා එම ගැටලු ඉතා ඉක්ම­නින් විස­ඳා­ගෙන අගය එකතු කිරීම් සහි­තව මේ වටිනා සම්පත ලංකා ආර්ථික­යට වඩාත් ඵල­දායී අන්ද­මින් යොදා­ ගැ­නීම ගැන අව­ධා­ර­ණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ විසිට් විසා වංචාවට ඔබත් අහු වුණාද ? නම් ගම එක්ක සියල්ල මාධ්‍ය හමුවේ හෙළිවෙයි
Video thumbnail
අර්චුනා අද හොඳටම ෆයර් වෙයි - උළු උඩ යන්න දෙන දීම අහලම බලන්න
06:44
Video thumbnail
ජනාධිපති සහ සුරාබදු නිලධාරීන් අතර විශේෂ සාක්ච්ඡාවක්
00:27
Video thumbnail
ලොහාන්ගෙන් සුබ පණිවිඩයක්
00:14
Video thumbnail
දැන් ත්‍රීවිල් වල ගහන්නේ නාමල් අපිට ඕනේ කියලා - මාලිමාව ලෙෆ්ට්
01:26
Video thumbnail
සජබේ ප්‍රසාද් නියෝජ්‍ය ඇමති එක්ක පැටලෙයි
16:56
Video thumbnail
කැත වැඩ කරපු අක්කාව මාට්ටු - Video කරන්න එපා - අපේ තාත්තා පෝලීසියේ
00:39
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත්තේ නැත්නම් රට තුළ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ?
07:46
Video thumbnail
මාලිමාව කෙඳිරි ගෑවෙන්නම වැඩේ දෙයි - කඩුවෙල නගරාධිපති අපේක්ෂකයා මමයි
09:00
Video thumbnail
ආනුරාධපුර රෝහලේ ජරමරේ - අහිංසක මිනිස්සු - නන්නත්තාරයි
03:22

?