පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආශ්‍රිත ව පවතින නීතිවිරෝධී ක්‍රියා නැවැත්වීමට STF සහාය(වීඩියෝ)

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආශ්‍රි­ත ව පව­තින නීතිවිරෝධී ක්‍රියා පාල­නය කිරී­මට පොලිස් විශේෂ කාර්ය බළ­කායේ සහාය ලබා­ගන්නා බව කර්මාන්ත හා ව්‍යව­සාය සංව­ර්ධන අමාත්‍ය සුනිල් හඳු­න්නෙත්ති මහතා පවසනවා.

පුල්මුඩේ ලංකා ඛනිජ වැලි සමා­ගමේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට පෙරේදා (29) එක්වෙ­මින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී ඛනිජ වැලි සමා­ගම් පරි­ශ්‍රයේ නිෂ්පා­දන කට­යුතු කරන ආකා­රය සොයා බැලූ අමාත්‍යවරයා ඒ කට­යුතු වඩාත් කාර්ය­ක්ෂ්මව කර ගැනී­මට ගත යුතු ක්‍රියා­මාර්ග ගැන නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දුන්නා.

ඛනිජ වැලි කැණීම් බල­පත්‍ර ලබා ගැනීම, ගැනු­ම්ක­රු­වන් සොයා ගැනීම, සේවක ගැටලු වැනි මේ වන විට ඛනිජ වැලි සමා­ගම මුහුණදෙන ගැටලු පිළි­බ­ඳ ව නිල­ධා­රීන් හා සේව­ක­යන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අමාත්‍යවරයා එම ගැටලු ඉතා ඉක්ම­නින් විස­ඳා­ගෙන අගය එකතු කිරීම් සහි­තව මේ වටිනා සම්පත ලංකා ආර්ථික­යට වඩාත් ඵල­දායී අන්ද­මින් යොදා­ ගැ­නීම ගැන අව­ධා­ර­ණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57