AFC Banner
AFC Banner
Empty Ad

පියුමි හංසමාලිගේ සුපිරි වන්ඩිය දැක්ක ද ?

පියුමි හංසමාලි කියන්නේ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය කළඹන චරිතයක්. ඇයගේ ඇඳුම් විලාසිතා, අඩ නිරුවත් විලාසිතා වගේම ඇයගේ සෘජු කතාවන් නිසා ඇය සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන නිරූපණ ශිල්පිනියක් වනවා. මේ වනවිට ලංකාවේ නිරූපණ ශිල්පිනියන් අතුරින් වැඩිම ඉල්ලුමක් තිබෙන සහ වැඩිම මුදලක් අය කරන නිරූපණ ශිල්පිනියන් අතරින් උඩින්ම ඉන්නෙත් පියුමි හංසමාලියි.

පසුගිය දා ඇයගේ ඡායාරූප නිසා නැවතත් ඇය ගැන බොහෝ දෙනා කතා කරන්නට පෙළඹී තිබෙනවා. ඒ ඇය මෝටර් රථයක් පසුපස සිට ලබාගත් ඡායාරූප පෙළක් නිසා. බොහෝ දෙනා නම් පවසන්නේ පියුමි අළුත් මෝටර් රථයක් මිලට ගෙන ඇති බවයි. නමුත් අපට දැනගන්නට ලැබුණේ මෙම මෝටර් රථය ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන හෂාන් පන්නිලගේ බවයි. කෙසේ වෙතත් ඇයගේ එම ඡායාරූප පෙළ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංසරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?