පියුමි හංසමාලිගේ සුපිරි වන්ඩිය දැක්ක ද ?

පියුමි හංසමාලි කියන්නේ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය කළඹන චරිතයක්. ඇයගේ ඇඳුම් විලාසිතා, අඩ නිරුවත් විලාසිතා වගේම ඇයගේ සෘජු කතාවන් නිසා ඇය සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන නිරූපණ ශිල්පිනියක් වනවා. මේ වනවිට ලංකාවේ නිරූපණ ශිල්පිනියන් අතුරින් වැඩිම ඉල්ලුමක් තිබෙන සහ වැඩිම මුදලක් අය කරන නිරූපණ ශිල්පිනියන් අතරින් උඩින්ම ඉන්නෙත් පියුමි හංසමාලියි.

පසුගිය දා ඇයගේ ඡායාරූප නිසා නැවතත් ඇය ගැන බොහෝ දෙනා කතා කරන්නට පෙළඹී තිබෙනවා. ඒ ඇය මෝටර් රථයක් පසුපස සිට ලබාගත් ඡායාරූප පෙළක් නිසා. බොහෝ දෙනා නම් පවසන්නේ පියුමි අළුත් මෝටර් රථයක් මිලට ගෙන ඇති බවයි. නමුත් අපට දැනගන්නට ලැබුණේ මෙම මෝටර් රථය ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන හෂාන් පන්නිලගේ බවයි. කෙසේ වෙතත් ඇයගේ එම ඡායාරූප පෙළ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංසරණය වනවා.

  1. මේක රංජන් රාමනායක සහ බොහෝ අය පැදපු එකක්. ඉස්සරනම් මෙ වන්ඩියගෙ සුදු පොත්තට ගොඩක් ඇලුම් කලා පදින්න; එහෙත් බහුතරය මෙයා වන්ඩිය ලෙඩ බෝ කරන පිස්ටන් ගහල ගන්න තරම් බෝර් වෙලා කියල දෙන ගත්ත නිසා පදින්න ආසාව අත් හැරියා : ගොන් කරත්තය මීට වඩා හොන්ද නිසා ; ගනිකාවක් උන පියුමී සහ සමනල චංදිමාල් දෙන් ලංකාවෙ චාටර් වෙලා අවසානයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51