පාස්කු ප්‍රහාරය ගැන තවත් කරුණක් අනාවරණය වෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්වන නඩු කටයුතු මේ වනවිටත් විභාග වෙමින් පවතින බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධ තවත් කරුණක් මෑතක දී අනාවරණය වූ බවයි වැඩබලන පොලිස්පතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ඒ අනුව එම අනාවරණය වූ කරුණ ඔස්සේ විමර්ශනයක් සිදුකරන බවයි තඹුත්තේගම අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ.

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පුළුල් කරමින් වින්දිතයන් සඳහා සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් පරීක්ෂණ කටයුතු රාශියක් ආරම්භ කර ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
4
+1
39
+1
3
+1
1
+1
8
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?