පාස්කු ප්‍රහාරයේ විමර්ශන අඩපණ කිරීමට සහ රට තුළ අස්ථාවර භාවයක් ඇති කිරීමට යම් යම් පිරිස් කටයුතු කරන බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න පවසනවා.
රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ලේකම්වරයා මේ බව සඳහන් කළා.
මෙහිදී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඊට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව ඉදිරියේ දී නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1