AFC Banner
Empty Ad
Empty Ad

පළමු 20-20 තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

සංචාරක ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට නම්කර තිබෙනවා.

ඒම කණ්ඩායම පහතින්.

පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, කුසල් මෙන්ඩිස්, චරිත අසලංක, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහිෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර

මේ අතර අද තරගය සඳහා ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඊයේ (06) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

එම කණ්ඩායම පහතින්.

ආරොන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, මාකස් ස්ටොයිස්, මැතිව් වේඩ්, ඇෂ්ටන් ඒගාර්, මිචෙල් ස්ටාර්ක්, කේන් රිචඩ්සන්, ජෝෂ් හේසල්වුඩ්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?